05-19-2010, 06:16 PM
Question : Client Name: Lakshika Gayal
Case ID #87056
Pen drive not showing in My Computer and unable to format it.
මේක මගේ Pen Drive ගැන ගැටලුවක්.. මගේ Pen Drive එක පරිගණකයට Connect කරාම My Computer තුල එක පෙන්වන්නේ නැ. එය Format කිරිමටත් බැරිය. ඒ ඇයි කියලා කියන්න පුලුවන්ද?
Answer
පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සවි කර (With the drive plugged in) , Control Panel > Administrative Tools > Computer Management ලබා ගන්න.
ඒහි Storage > Disk Management ලබා ගෙන , Removable යටතේ ඇති Icon එක Right Click කර (මවුස්ගේ දකුණු බට්න් එක ක්ලික් කර) Change Drive Letter .. ක්ලික් කරන්න. ඉන්පසු Change බටින් එක ක්ලික් කර පෙන් ඩ්‍රයිව් එකේ අකුර වෙනස් කර දැන් My Computer ලබාගෙන Pen Drive එක පෙන්වන්නේදැයි බලන්න. අදාල පින්තූර ඇතුලත් මෙහි ලබා දී ඇත.
[attachment=16]