Free PC Clinic-The Best Free Computer Support Forum of Sri Lanka

Full Version: Computer auto start when power on
You're currently viewing a stripped down version of our content. View the full version with proper formatting.
Question
Client Name: Vipul Gunasekara
Case ID #87991
Computer auto start when power on

කොමපියුටරයට විදූලිය සැපයුවිට බොත්තම ඵබ්මට පෙර ඉබෙම අරම්භවේ.

Answer
In BIOS did you see any setting to enable/disable boot state in the event of power loss. Should have disable this setting.

ඔබේ පරිගණකයේ BIOS ලබාගෙන එහි ඇති විදුලිය නැතිවි නැවත ලැබුන විට පරිගණකයේ තත්වය On විය යුතුද නැද්ද යන්න තෝරා ගැනීමට ඇති setting එක අක්‍රිය disable කරන්න. මෙහිදි යම් ගැටළුවක් වේ නමි නැවත විමසන්න.
Reference URL's